Paidverts

PaidVerts සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න paidvert
scam reveiw කියල.. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ..


ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා.

මේකෙ register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන..ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින් දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...


BAP Group ................ $ Per User

1600 to 6400 ……… $0.1324514039
6400 to 12000 ……… $0.2514092446
12000 to 24000 …… $0.466744186
24k to 48k ………… $0.5592476489
48k to 96k ………… $0.8745098039
96k to 180k ……… $1.5118644068
180k to 360k ……… $2.0427480916
360k to 720k ……… $4.3512195122
720k to 1.5m ……… $9.2566037736
1.5m to 3m ……… $15.61
3m to 6m …………… $27.875
6m to 20m ………… $33.45
20m + ……………… $120


මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා...


*හැමදාම activation ad බලන්න ඕන.
*1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්.ඒකට සති දෙකක් තුනක් විතර යයි මේ
වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest කරන්න පුලුවන් නම් . )

ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.
*3100 BAP
*50 website views( ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්.)
*Banner impressions( ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්.)

දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..
කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 31000ක්.

1.55$ * 10 = 15.5$

5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල් තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..

මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම..



https://www.paidverts.com/ref/kumudinii

පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.කැමති නම් මගේ referral කෙනෙක් වෙන්න පහලින් තියෙනBanner එක click කරන්න...
PaidVerts
https://www.paidverts.com/ref/kumudinii

 මුලින්ම log in උනාම ඇඩ් බලන විදිය?

account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..





 ඊට පස්සෙ ඔයාට ලැබිල තියෙන activation ad ටික බලන්න.මේ ඇඩ් වලින් තමයි අපිට bap හම්බෙන්නෙ...මේක සමහර අයට register උන ගමන්ම ලැබෙන්නෙ නෑ..පැයක් දෙකක් ඇතුලත හම්බෙනවා.



view activation ad කියන එක click කරාම පහලින් තියෙන වගේ එකක් එයි..ඒකෙ තියෙන ඒව කොපි කරල යටින් දාන්න තියෙන්නෙ..
ඒකටත් ලේසි ක්‍රමයක් තියෙනවා..ඔය ලයින් එක උඩ 3න් පාරක් එක දිගට click කරන්න ඊට පස්සෙ ඒ ලයින් එක highlight උනාම Ctrl+c
press කරන්න ඊට් පස්සෙ පහලින් තියෙන හිස් කොටුවට ගිහින් Ctrl+v ඔබන්න ලයින් තුනටම ඒ විදියට කරල proceed to advertisers website කියන එක click කරන්න.



30s ක් ඇඩ් එක පෙන්නනවා..ඊට පස්සෙ confirm කියන button එක press කරන්න.
ඔන්න ඊට පස්සෙ තමයි bonus ads හම්බෙන්නෙ ඒවත් උඩින් කියල තියෙන විදියටම බලන්න..


 ගොඩක් වටිනාකමින් අඩු ඇඩ් ලැබුනම ඔය recycle කියන එකෙන් ඒව අයින් කරල දාන්න් පුලුවන්..හරි දැන් පුලුවන්නෙ ඇඩ් ටික බලන්න..

ad pack එකක් ගන්නෙ කොහොමද?


මේකත් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ..මේ ඇඩ් පැක් ගත්තම අපිට 3100bap හම්බෙනවා..බලමු කොහොමද ගන්නෙ කියල.

දකුනු පැත්තෙ තියෙන buy ads කියන එක click කරල create campaign කියන එක click කරන්න..



මේක ගන්නකොට අපේ website එකක් promote කරන්න පුලුවන් ඒක මෙතනට දාන්න.එහෙම් එකක් නැත්තන් paidvert එකේ referral link එකම දාන්න.


ඒවගේම අපේ සයිට් එකක banner එකක් පෙන්නන්න පුලුවන් ..එහෙම එකක් නැත්තන් opt out කියන එක click කරන්න.


ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක ගැන මොනවහරි වාක්‍ය 3ක් දාන්න..



අවසානෙට payment method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න.



හරි ඔච්චර තමයි මේකෙ තියෙන්නෙ full විස්තරයක් දැම්ම... අනිවාර්යයෙන් මේකෙන් ගොඩ යන්න පුලුවන්..හරියට කරන්න..තාමත් register උනේ නැත්තන් banner එක click කරන්න..
PaidVerts


cash out කරන විදිය.

ඔයාගෙ balance එක පෙන්නන තැන තියෙන cashier කියන එක click කරන්න..
ඊට පස්සෙ මෙතනින් ඔයාට අවශ්‍ය එක select කරල විස්තර ටික දෙන්න.



ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය එකට සල්ලි transfer කරන්න..ඒකට ඔයා register වෙනකොට දුන්න birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..අන්තිමට වම් පැත්තෙ available balance කියන තැනින් cash out කරන්න..paypal payza cash out වලට විතරයි support කරන්නෙ add fund කරන්න බෑ..අවශ්‍ය වෙන්නෙත් නෑ.

ඔයාලා කැමති Film එකක් Download කරගන්න දන්න සිංහලෙන් කියා දෙන්නම්

(දන්න අයට නෙවෙයි නොදන්න අයටයි)

අපි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද Full Film එකක් අන්තර්ජාලයෙන් Download කරගන්නෙ කියලා.  මම කියලා දෙන්නම් පිළිවෙලින් සිංහලෙන්. 

බොහොවිට අපිට අන්තර්ජාලයේ තිබෙන චිත්‍රපට කෙලින්ම ගන්න බෑ.  ඒ සඳහා උදව් වෙන වෙනත් Software තියනවා. අපි එහෙම එකක් ඉස්සල්ලාම අපේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕන. මේ සඳහා ජනප්‍රිය මෘදුකාංග දෙකක් තියනවා.

 01. Bittorrent
 02. µTorrent

 Bittorrent මෘදුකාංගය ස්තාපිත කර ගැනීම


 අපි Bittorrent මෘදුකාංගය එක්ක කොහොමද වැඩ කරන්නෙ කියලා බලමු. ඒක කරන්නෙ මෙහෙමයි.  මේක ඩවුන්ලෝඩ් කරද්දි තමන්ගෙ පරිගණකයේ තියෙන Operating System (windows xp, windows vista, Win 7 ) ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. වැඩිදෙනෙක් වින්ඩොව්ස් පාවිච්චි කරන නිසා මම කියා දෙන්නෙ ඒ විදියට. පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.


http://www.bittorrent.com/downloads/win


දැන් Download Now කියන Button එක ක්ලික් කරන්න.




දැන් ඔයාගේ පරිගණකයේ Downloads කියන Location එකට මේක ඇවිත් තියේවි මෙන්න මේ විදියට. 

දැන් ඒක උඩ Double Click කරලා Run කරන්න.

දැන් එන ස්ටෙප්ස් කියවලා මේ මෘදුකාංගය ඔයාගෙ පරිගණකයේ ස්ථාපිත කරගන්න. 




චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කිරීම

දැන් අපේ මූලික වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නෙ චිත්‍රපටයක් සොයා ගැනීම.  ඒක කරන්න ක්‍රම කීපයක් තියනවා

01. Google වැනි Search engine එකක මේ වගේ tinkerbell full film torrentfile ටයිප් කරලා හොයලා බලන්න.

      ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය චිත්‍රපටයේ නමත් එක්ක Torrennt file කියලා දෙන්න. තියනවානම්                 පෙන්වනවා.   ඒ දෙන ලින්ක් හරහා ගිහින් ටොරන්ට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සෙ ඒ ගත්ත ටොරන්ට් ෆයිල් එක ඕපන් කරන්න. මම ඒ ටික පහළින් කියා දෙන්නම්. 

 



02. දෙවන ක්‍රමය තමයි අපට කෙලින්ම චිත්‍රපට තියෙන් වෙබ්සයිට් වලට ගිහින් ගන්න පුලුවන්. ඒවගේ ටොරන්ට් ෆයිල් දෙනවා.  ලංකාවේ ගොඩක් ජනප්‍රිය සයිට් එකක ලින්ක් එකක් තමයි ඔය පහළින් දීලා තියෙන්නෙ.  


http://www.baiscopelk.com/


 මේ සයිට් එකේ ගොඩක් චිත්‍රපට තියනවා.  වර්ගීකරණය කරලයි තියෙන්නෙ. ඔයාට අවශ්‍ය චිත්‍රපටය උඩ ක්ලික් කලාම එහි විස්තරයට පහළින් Torrent file එකකුත් දෙනවා. ඒක මේ වගේ.









ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.  ඊට පස්සෙ ඒක ඕපන් කරන්න. ඕපන් වෙන්නෙ අර අපි කලින් සථාපිත කරගත්ත Bit torrent  කියන මෘදුකාංගය ඇතුලෙ. ඊට පස්සෙ මේ විදියට Download වේන්න පටන් ගන්නවා.  


ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන අතරතුර පරිගණකය ක්‍රියා විරහිත කලාට ගැටලුවක් නැහැ.  ආයෙත් පරිගණකය විවෘත කල සැනින් Automatically Download වෙන්න පටන් ගන්නවා නැවතුන තැන ඉඳලා. මේකට යන කාලය ඔයාලගේ Internet connection speed එකත් එක්ක තමයි තීරණය වෙන්නෙ. 

 Downloading 100% සම්පූර්ණ උනාම ඒ උඩ Right ක්ලික් කරලා Open Containing Folder කියන එකට යන්න. ඔයා හරියටම කලා නම් එතන දැන් ඔයා ගත්ත Film එක ඇති.  (දැන් ඉතිං මෙතන කට ඇරගෙන ඉන්නෙ නැතිව ෆිල්ම් එක බලන්න පටන් ගන්න :) )